Food

Food Archives – කටට රහට කන්න කැමති ඔබට – GoodHousekeeping – sinhala කටට රහට කන්න කැමති ඔබට නවතම දැනුම සමගින් ආහාර වට්ටෝරු ,විදේශීය කෑම වර්ග, කෑම වල ගුණ අගුණ ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

Table Setting Rules පාඩම් මාලාව (කෑම මේසය සර්වියට් එකෙන් හැඩ කරවන ක්‍රම 22ක්) අංක...

අ පි පහුගිය පාඩම් වලින් ඉගෙන ගත්තේ කෑම මේසයක් පිළියෙළ කල යුතු ආකාරය ගැනයි. අපි ඔබට කිව්වා සර්වියට් එක ගෑරප්පුවට වම පසින් හෝ පිඟාන මත තියන්න කියලා. හැබැයි සර්වියට් එක නිකන්ම නවලා තියනවට වඩා, කලාත්මක...

චීස් ඔම්ලට් කේක් එකක් හදමුද ?

බි ත්තර වලින් විවිධ කෑම වර්ග හදන්න පුළුවන් බව ඔබ දන්නවනේ. බිත්තර වලින් හදන්න පුළුවන් චීස් ඔම්ලට් කේක් එක ගැන ඔබ දැනුවත්ද? හොඳයි, එහෙනම් හදලම බලමු.     අවශ්‍ය ද්‍රව්‍ය   වීදුරු පයිලෙක්ස් බඳුනක් බිත්තර 8ක් සිහින්ව ඉරා ගත් කුකුල්...

Table Setting Rules පාඩම් මාලාව (කෑම මේසය සර්වියට් එකෙන් හැඩ කරවන ක්‍රම 22ක්) අංක...

අ පි පහුගිය පාඩම් වලින් ඉගෙන ගත්තේ කෑම මේසයක් පිළියෙළ කල යුතු ආකාරය ගැනයි. අපි ඔබට කිව්වා සර්වියට් එක ගෑරප්පුවට වම පසින් හෝ පිඟාන මත තියන්න කියලා. හැබැයි සර්වියට් එක නිකන්ම නවලා තියනවට වඩා, කලාත්මක...

උදේට උදේට බොන්න රහස් කිරි වට්ටෝරුවක්

ගො ඩක් දෙනෙක් උදේට කිරි බොන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි අද අපි ඔබට කියා දෙන්නේ රහසිගත කිරි වට්ටෝරුවක් ගැනයි. මේ රහසිගත කිරි වට්ටෝරුව බටහිර ජාතින් අතර නම් ගොඩක් ප්‍රසිද්ධයි. මේක හිස් බඩට බොන්න පුරුදු වුනාම...

Table Setting Rules පාඩම් මාලාව (කෑම මේසය සර්වියට් එකෙන් හැඩ කරවන ක්‍රම 22ක්) අංක...

අ පි පහුගිය පාඩම් වලින් ඉගෙන ගත්තේ කෑම මේසයක් පිළියෙළ කල යුතු ආකාරය ගැනයි. අපි ඔබට කිව්වා සර්වියට් එක ගෑරප්පුවට වම පසින් හෝ පිඟාන මත තියන්න කියලා. හැබැයි සර්වියට් එක නිකන්ම නවලා තියනවට වඩා, කලාත්මක...

Table Setting Rules පාඩම් මාලාව (කෑම මේසය සර්වියට් එකෙන් හැඩ කරවන ක්‍රම 22ක්) අංක...

අ පි පහුගිය පාඩම් වලින් ඉගෙන ගත්තේ කෑම මේසයක් පිළියෙළ කල යුතු ආකාරය ගැනයි. අපි ඔබට කිව්වා සර්වියට් එක ගෑරප්පුවට වම පසින් හෝ පිඟාන මත තියන්න කියලා. හැබැයි සර්වියට් එක නිකන්ම නවලා තියනවට වඩා, කලාත්මක...

Table Setting Rules පාඩම් මාලාව අංක 2

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි කියලත් ඔබට හිතිලා ඇති. නමුත් අපි ඔබට ඉදිරිපත් කරන මේ...

දිව පිනවන Creamy Fruit Salad එකක්

අ පි බොහොම දෙනෙක් ෆෘට් සැලඩ් කන්නේ අතුරුපසක් විදිහටයි. හැබැයි අද අපි කියා දෙන ෆෘට් සැලඩ් එක නම් උදෑසන හෝ රාත්‍රී ආහාර වේල සඳහා ගන්න පුළුවන් සැලඩ් එකක්. මේ සැලඩ් එක ශරීරයේ බර අඩු කර...

Table Setting Rules පාඩම් මාලාව අංක 1

කෑ ම මේසය නිවැරදිව සකසන ක්‍රමවේදයක් තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ නිවැරදි ක්‍රමය මතක තියා ගන්න අපහසුයි කියලත් ඔබට හිතිලා ඇති. නමුත් අපි ඔබට ඉදිරිපත් කරන මේ...

කෑම වල රස අලුත් කරන්න උදව් වෙන ජැෆ්නා කරි පව්ඩර්

ජැ ෆ්නා කරි පව්ඩර් කියන්නේ තුනපහ වර්ගයක්. මේ තුනපහ වර්ගයේ තියෙන විශේෂත්වය තමයි මේ රස දමිල අයට වෙන්වුණු රසක් වීම. ඔබ අත් විඳලා ඇති දමිල ආහාර වර්ග වල සුවිශේෂී වුනු, ඔවුන්ටම ආවේනික වුනු රැසක් සහ...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

මවක් වීමෙන් පසු ඔබ ඔබව අතහරින්න එපා

පු ද්ගලිකව මම ගොඩක් අකමැතියි ගැහැනියක් මවක් , ගෘහනියක් කියන තැන විතරක් හිර වෙලා ජීවත් වෙනවට. කාන්තාව කියන්නෙත් තවත් පුරවැසියෙක්. අපිට අපේම වෘත්තිය ජීවිතයක් තිබෙන්න...

අඹු සැමියන් අතරේ වන බහින් බස් වීම් අසුන්දර කර ගැනීමෙන් වළකින්නේ මෙහෙමයි

පුං චි පුංචි ආදරණිය නෝක්කාඩු සහ බහින් බස් වීම් සෑම විවාහක යුවලක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන් මේ බහින් බස් වීම් අසුන්දර ලෙසින්...

කුස තුල සිටින දරුවා වෙනුවෙන් වචන බිඳක්

පුං චි සෛලයකින් හට ගන්නා ජිවය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ හරි පුදුම විදිහට. හෙමිහිට හෙමිහිට දරුවාගේ අවයව වැඩෙන්නේ මවට නොදැනෙන විදිහටයි. ස්නායු පද්ධතිය වැඩිලා, ක්‍රියාකාරී වෙන්න...