Health

Health Archives – සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට – GoodHousekeeping – sinhala සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් ඔබට නවතම දැනුම සමගින් වෛද්‍ය උපදෙස් ,ලෙඩ රෝග නවතන උපක්‍රම, ඖෂධ ගැන දැනුම ආදී සියලුම දේවල් දැනගන්න අපිත් සමග එකතුවන්න

තරුණ කාන්තාවක් ලස්සන රැකගැනීමට කල යුතු දේවල්

ඔ බ අවිවාහක කාන්තාවක් වුනත් දරුවෝ ඉන්න මවක් වුනත් ඔබේ නිරෝගීබව සහ හොඳ පෙනුම රැකගැනීම ගොඩක් වැදගත් වෙනවා. එයින් ඔබේ සතුට වැඩි වෙනවා. ඔබ නිරතුරුවම සැමියා සහ අවට සිටින හැමෝගෙම ආදරයට පාත්‍ර වෙනවා. ඔබේ ජීවිතේ...

නාර්සිස්ටික් පෞරුෂයක් ඇති පෙම්වතෙකුගේ ආදරය මේ වගෙයි – 2 කොටස

නා ර්සිස්ටික් පෞරුෂයක් කියන්නේ සුවිශේෂී පෞරුෂයක්. ඔවුන් තුල පවතින ප්රධානම ලක්ෂණ දෙක වන්නේ ආත්මාර්ථකාමී භාවය සහ අන් අයගේ අවධානය අසීමිතව බලාපොරොත්තු වීමයි. නාර්සිස්ටික් පෞරුෂයක් ඇති තැනැත්තෙක් කවදාවත් ආදරය කරන්නේ නැහැ. ඔහුට හැම දේම ක්රීඩාවක්. ඔහුට...

නාර්සිස්ටික් පෞරුෂයක් ඇති පෙම්වතෙකුගේ ආදරය මේ වගෙයි – 1 කොටස

නා ර්සිස්ටික් පෞරුෂයක් කියන්නේ සුවිශේෂී පෞරුෂයක්. ඔවුන් තුල පවතින ප්රධානම ලක්ෂණ දෙක වන්නේ ආත්මාර්ථකාමී භාවය සහ අන් අයගේ අවධානය අසීමිතව බලාපොරොත්තු වීමයි. නාර්සිස්ටික් පෞරුෂයක් ඇති තැනැත්තෙක් කවදාවත් ආදරය කරන්නේ නැහැ. ඔහුට හැම දේම ක්රීඩාවක්. ඔහුට...

ගැබිණි සමයේ ඔබේ ආහාර රටාවේ සිදු විය යුතු වෙනස්කම්

“දරුවෙක් බඩේ ඉන්න නිසා අම්මා දෙන්නෙක්ට හරියන්න කන්න ඕනේ.” ඔබ මේ කතාව අහලා තියෙනවා ඇති. හැබැයි මේ මතය මිත්‍යාවක්. ගැබිණි මවක් කල යුත්තේ වැඩිපුර ආහාර ගැනීම නොව, වෙනදාට සාපේක්ෂව පෝෂ්‍ය ගුණයෙන් ඉහල ආහාර වර්ග...

උස වැඩි කර ගන්න උදව් වෙන ව්‍යායාම කීපයක් – 2

මි ටි යුවතියන්ගේ එකම සිහිනය උස යාම වෙන්න පුළුවන්. වයස ගත වීමත් සමඟ උස යාමේ ප්‍රමාණය සහ හැකියාව හීන වෙනවා. මේ නිසා උස යාමට සිහින දකින යුවතියකට පුළුවන් මේ ව්‍යායාම අද සිටම පටන් ගන්න.   6. Hopping...

උස වැඩි කර ගන්න උදව් වෙන ව්‍යායාම කීපයක් – 1

මි ටි යුවතියන්ගේ එකම සිහිනය උස යාම වෙන්න පුළුවන්. වයස ගත වීමත් සමඟ උස යාමේ ප්‍රමාණය සහ හැකියාව හීන වෙනවා. මේ නිසා උස යාමට සිහින දකින යුවතියකට පුළුවන් මේ ව්‍යායාම අද සිටම පටන් ගන්න.   1 Bar...

පසු ප්‍රසව විශාදයෙන් ඔබේ බිරිඳව රැක ගන්න

ප සු ප්‍රසව විශාදය කියන තත්වය මව්වරුන්ගෙන් 80%කට පමණ ඇති වෙනවා. මේ තත්වය අඩු වෙනවාද, වැඩි වෙනවාද, උග්‍ර වෙනවාද යන්න තීරණය වන්නේ මවට සැමියාගෙන් සහ අවට පුද්ගලයන්ගෙන් ලැබෙන සහයෝගය මතයි. මේ තත්වය 100%ක් සුව කල...

අළුහම් ගැටලුව විසඳා ගමු

අ ළුහම් බිහි වෙන්නේ දිලීරයක බලපෑමක් විදිහටයි. හැබැයි අළුහම් හානි කර රෝගී තත්වයක් නෙවෙයි. අළුහම් වල වර්ණය සුදු පැහැයෙන් හෝ කළු පැහැයෙන් දිස්වෙනවා. සමහරුන්ට අළුහම් ප්‍රශ්නයක් නොවුණත්, සමහරුන්ට නම් ඒක ප්‍රශ්නයක්. අළුහම් මුහුණේ සහ පපුවේ...

ලිංගික ඊර්ෂ්‍යාව භයානක ගැටළුවකි

පෙ ම්වතිය මොන තරම් අවංක වුනත් ඇයට වෙනත් ප්‍රේම සම්බන්ධතා ඇති බව, ඇය වෙනත් පුරුෂයන් සමඟ ලිංගික සබඳතා පවත්වන බව සැක කිරීම ලිංගික ඊර්ෂ්‍යාව ලෙස හඳුන්වනවා. මෙය ගැහැණු අය තුලත් පවතිනවා. තමන්ගේ පෙම්වතා තමාට රහසින්...

ඒඩ්ස් රෝගය ගැන ඔබ නොදන්නා දේවල් 5ක්

“ඒ ඩ්ස්” කියන නම ඇහුනත් බය වෙන ඔබ ඇත්තටම ඒඩ්ස් රෝගය ගැන නොදන්නා දේවලුත් ගොඩක් තියෙනවා. ලංකාවේ බොහෝ දෙනෙක් ඒඩ්ස් රෝගය වැළඳුනු පුද්ගලයන්ව අසාමාන්‍ය විදිහට කොන් කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි ඒඩ්ස් රෝගය ගැන...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

මවක් වීමෙන් පසු ඔබ ඔබව අතහරින්න එපා

පු ද්ගලිකව මම ගොඩක් අකමැතියි ගැහැනියක් මවක් , ගෘහනියක් කියන තැන විතරක් හිර වෙලා ජීවත් වෙනවට. කාන්තාව කියන්නෙත් තවත් පුරවැසියෙක්. අපිට අපේම වෘත්තිය ජීවිතයක් තිබෙන්න...

අඹු සැමියන් අතරේ වන බහින් බස් වීම් අසුන්දර කර ගැනීමෙන් වළකින්නේ මෙහෙමයි

පුං චි පුංචි ආදරණිය නෝක්කාඩු සහ බහින් බස් වීම් සෑම විවාහක යුවලක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන් මේ බහින් බස් වීම් අසුන්දර ලෙසින්...

කුස තුල සිටින දරුවා වෙනුවෙන් වචන බිඳක්

පුං චි සෛලයකින් හට ගන්නා ජිවය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ හරි පුදුම විදිහට. හෙමිහිට හෙමිහිට දරුවාගේ අවයව වැඩෙන්නේ මවට නොදැනෙන විදිහටයි. ස්නායු පද්ධතිය වැඩිලා, ක්‍රියාකාරී වෙන්න...