Housekeeping

Housekeeping Archives – නිවසේ ලස්සන ගැන හිතන ඔබට – GoodHousekeeping – sinhala නිවසේ ලස්සන ගැන හිතන ඔබට ඔබේ ලස්සන නිවස තවත් ලස්සන කරගන්න අවශ්‍ය දේවල් අපෙන් දැනගන්න

බලු පූස් සුරතලුන්ගේ වෙනස හෙළි කරන සිතුවම් පෙළක්

මි නිසාගේ සුරතලුන් අතර ප්‍රධාන තැනක් ගන්නේ බල්ලන් සහ පූසන්ය. හැබැයි මේ සුරතලුන් දෙවර්ගය එකිනෙකාගෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. සාහිත්‍යධරයන් මේ වෙනස ගැන කතා කරද්දී කියන්නේ බල්ලන් සහ පූසන් පෘතුවියට ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ග්‍රහලෝක දෙකකින්...

ඔබේ පුංචි මුළුතැන්ගෙයට සුඛෝපභෝගී පෙනුමක් එකතු කර ගන්න උදව් වෙන රහස් 4ක්

ගො ඩක් ගෙවල් වල වැඩිපුරම අවුල් වෙලා තියෙන්නේ මුළුතැන්ගෙය කියලා කිව්වොත් නිවැරදියි. බඩු වැඩියෙන්ම ගොඩගැහිලා තියෙන, කොච්චර පිරිසිඳු කලත් ඉක්මනින්ම අපිරිසිඳු වන තැනක් විදිහට මුළුතැන්ගෙය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබේ මේ අවුල් වුනු මුළුතැන්ගෙයට සරළ, සුඛෝපභෝගී...

පාඩම් මතක තියා ගන්න නම් මේ විදිහට පොත් මේසය තියා ගන්න

පා සල් යන වයසේ දරුවන්ට වගේම, උසස් අධ්‍යාපනය ලබන වැඩිහිටි ඔබටත් පාඩම් කරන්නට පොත් මේසයක් ඇති. පාඩම් කරන මේසය අප්‍රිය වුනාම පාඩම් කරන එකත් එපා වෙන එක බොහොම සුලභ දෙයක්. ඉතින් මේ ගැටලුව විසඳ ගන්නේ...

නාන කාමරය වියලිව තබා ගන්න උදව් වෙන උපදෙස් 3ක්

නා න කාමරයක් සෑදීමට සැලසුම් කරන විට එහි වියලි බව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කල හැකි නම් වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් නාන කාමරයක තෙත් වන සුළු පෙදෙස වන්නේ ඔබ ස්නානය කිරීමට යොදා ගන්නා කොටසයි. නමුත්...

ඔබේ නිවසට සුඛෝපභෝගී පෙනුමක් ලබා ගන්න ට්‍රික්ස් 10ක් – 2 කොටස

නිවසට සුඛෝපභෝගී පෙනුමක් ලබා ගන්න අපි කවුරුත් කැමතියි. ඒකට මහා ලොකුවට වියදම් කරලා සුඛෝපභෝගී භාණ්ඩ මිලදී අරගෙන ලොකු යුද්ධයක් කරන්න අවශ්‍ය නැහැ. පොඩි පොඩි ට්‍රික්ස් කීපයක් අනුගමනය කරලා ඔබට පුළුවන් සාමාන්‍ය නිවසක් සුඛෝපභෝගී පෙනුමක්...

ඔබේ නිවසට සුඛෝපභෝගී පෙනුමක් ලබා ගන්න ට්‍රික්ස් 10ක් – 1 කොටස

නිවසට සුඛෝපභෝගී පෙනුමක් ලබා ගන්න අපි කවුරුත් කැමතියි. ඒකට මහා ලොකුවට වියදම් කරලා සුඛෝපභෝගී භාණ්ඩ මිලදී අරගෙන ලොකු යුද්ධයක් කරන්න අවශ්‍ය නැහැ. පොඩි පොඩි ට්‍රික්ස් කීපයක් අනුගමනය කරලා ඔබට පුළුවන් සාමාන්‍ය නිවසක් සුඛෝපභෝගී පෙනුමක්...

Shopping කිරීමේදී ඔබේ මුදල් නාස්ති වන ආකාර 6 ක්

Shopping කිරීම කියන්නේ බොහෝ කාන්තාවන් ප්‍රිය කරන කටයුත්තක්. නමුත් සැලකිලිමත් ලෙස මේ කටයුත්තෙහි නිරත නොවුනොත්, ඔබේ මුදල් ඔබටත් නොදැනීම නාස්ති වී යා හැකියි. ගොඩක් දෙනා බඩු මිලදී ගන්නට බොහෝ සතුටින් ගියත්, පසුව වැය වී...

Shopping කිරීමේදී ඔබේ මුදල් නාස්ති වන ආකාර 6ක්

Shopping කිරීම කියන්නේ බොහෝ කාන්තාවන් ප්‍රිය කරන කටයුත්තක්. නමුත් සැලකිලිමත් ලෙස මේ කටයුත්තෙහි නිරත නොවුනොත්, ඔබේ මුදල් ඔබටත් නොදැනීම නාස්ති වී යා හැකියි. ගොඩක් දෙනා බඩු මිලදී ගන්නට බොහෝ සතුටින් ගියත්, පසුව වැය වී...

ගෘහණියක් අතින් සිදු විය හැකි පිරිසිඳු කිරීමේ අඩුපාඩු 9ක්

ගෘහණියක් අතින් නිවසකට සිදු වන සේවය කියා නිම කල නොහැකි තරම් වෙනවා. ඒ අතරේ ඇය විසින් සිදු කරනු ලබන පිරිසිඳු කිරීමේ කටයුතුත් මුල් තැනක් ලබා ගන්නවා. නමුත් පිරිසිඳු කිරීමේ කටයුතු සිදු කරන විට යම්...

නිවස ලස්සනට තියා ගන්න ටිප්ස් කීපයක් – 3 කොටස

අපේ ගෘහණියන් තමන්ගේ නිවස පිළිවෙලට තබා ගැනීම ගැන හරිම උනන්දුයි. සමහරු මැසිවිලි නඟනවා කොච්චර අස් කළත්, ටික වෙලාවකින් ගේ හැඩි වෙන බව කියමින්. නිවස පිළිවෙලට තබා ගැනීම වෙනුවෙන් වෙනම ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ගොඩක් හොඳ...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

මවක් වීමෙන් පසු ඔබ ඔබව අතහරින්න එපා

පු ද්ගලිකව මම ගොඩක් අකමැතියි ගැහැනියක් මවක් , ගෘහනියක් කියන තැන විතරක් හිර වෙලා ජීවත් වෙනවට. කාන්තාව කියන්නෙත් තවත් පුරවැසියෙක්. අපිට අපේම වෘත්තිය ජීවිතයක් තිබෙන්න...

අඹු සැමියන් අතරේ වන බහින් බස් වීම් අසුන්දර කර ගැනීමෙන් වළකින්නේ මෙහෙමයි

පුං චි පුංචි ආදරණිය නෝක්කාඩු සහ බහින් බස් වීම් සෑම විවාහක යුවලක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන් මේ බහින් බස් වීම් අසුන්දර ලෙසින්...

කුස තුල සිටින දරුවා වෙනුවෙන් වචන බිඳක්

පුං චි සෛලයකින් හට ගන්නා ජිවය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ හරි පුදුම විදිහට. හෙමිහිට හෙමිහිට දරුවාගේ අවයව වැඩෙන්නේ මවට නොදැනෙන විදිහටයි. ස්නායු පද්ධතිය වැඩිලා, ක්‍රියාකාරී වෙන්න...