Lifestyle

Lifestyle Archives - ජීවිතය විඳින්න - GoodHousekeeping - sinhala ඔබේ ජීවිතය නිදහසේ විඳින්න, දැනුම සහ විනෝදය ලබන්න, ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්න දැනගන්න අපත් සමග එකතුවන්න

2018 වසරේදී අප අතරින් වියෝ වූ ප්‍රසිද්ධ චරිත 7ක්

2 018 වසරේදී ලෝකයේ ප්රසිද්ධ චරිත කිහිපයක්ම අප අතරින් සමු ගත්තා. ඉතින් අද අපි තීරණය කළා මේ පුද්ගලයන් කිහිප දෙනා ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. 1 Kofi Annan Kofi Annan කියන්නේ එක්සත් ජාතීන්ගේ මහා ලේඛම් ධූරය...

පුංචි බබාලට ගැලපෙන ආදර්ශමත් කතන්දර 2ක්

පුං චි දරුවෝ හරිම ආසයි කතන්දර අහන්න. හැබැයි ඔබ දරුවන්ට කියලා දෙන කතන්දර වලින් දරුවාට විනෝදයක් වගේම ආදර්ශයකුත් ලැබෙනවා නම් තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබේ දරුවාට ගැලපෙන...

සමහර දෙමව්පියෝ කරන සමාජ විරෝධී වැඩ 6ක්

ම වක් හෝ පියෙක් වෙන්නට ලැබීම කියන්නේ හරිම සුන්දර අත්දැකීමක් තමයි. හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි. හැබැයි සමහර දෙමව්පියෝ හිතන්නේ මවක් හෝ පියෙක් වෙන්න අවස්තාව ලැබීම කියන්නේ සමාජයේ ඇති රීතින් සහ නීතින් කඩ කරන්න තමන්ට...

ආදරය කැටි වුන රසවත් ජපන් චිත්‍රපට 10ක් – 2

ආ දර කතා අඩංගු වුන චිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි. ජපන් සිනමාව කියන්නේ ගොඩක් ආදරණිය ඡිත්රපට නිපදවෙන සිනමාවක්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ බොහොම ආදරණිය ආදර කතා අඩංගු වුන චිත්‍රපට පෙළක්.   පළමුවන කොටස සඳහා පිවිසෙන්න   Your...

ආදරය කැටි වුන රසවත් ජපන් චිත්‍රපට 10ක් – 1

ආ දර කතා අඩංගු වුන චිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි. ජපන් සිනමාව කියන්නේ ගොඩක් ආදරණිය ඡිත්රපට නිපදවෙන සිනමාවක්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ බොහොම ආදරණිය ආදර කතා අඩංගු වුන චිත්‍රපට පෙළක්.   My Teacher 2017  පාසල් සිසුවියකගේ...

13 වසරකට පෙර අතුරුදන් වූ පූස් සුරතලා යළි හමුවේ

මේ  පූස් සුරතලාගේ නම Abby. මේ හුරතලා තමන්ගේ අයිතිකාරිය වුනු Kelly LaVetteගේ රැකවරණයෙන් මිදිලා අතුරුදන් වෙන්නේ අවුරුදු 13කට කලින්. Abby අතුරුදන් වෙනකොට Kelly නව යොවුන් තරුණියක්. නැති වුන සුරතලා නැවත හමු වන විට ඇය ඇයගේ...

හිට්ලර්ගේ සිය දිවි නසා ගත් පෙම්වතියෝ

හි ට්ලර් කියන්නේ කවුද කියලා නොදන්නා කෙනෙක් නැහැ. ජර්මනියේ උපද ලද හිට්ලර් නාසි පක්ෂයේ නායකයාය. 1932 වසරේ පවත්වන ලද මහා මැතිවරණයකින් ජයග්‍රහණය කල නාසි පක්ෂය බලයට පත් විය. වසරක් පමණ ගත වූ පසු ඔහු ඒකාධිපතියෙකු...

තමන්ට අවශ්‍ය දේවල් අනුන් ලවා කර ගන්න උදව් වෙන මනෝවිද්‍යාත්මක උපදෙස් කීපයක්

ම නෝවිද්‍යාත්මක රහස් කියන්නේ හරිම පුදුමාකාර දේවල් කීපයක්. ලෝකයේ ගොඩක් බලවතුන් මේ රහස් ගැන අධ්‍යනය කරනවා. තමාට අවශ්‍ය දේ ලබා ගන්නට, අන් අය අතර බලවත් චරිතයක් වෙන්නට මේවා ඔබට උදව් කරනවා. ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම කැමති...

රූපලාවන්‍ය දැන්වීම් වල සිටිනා රංගන ශිල්පිනියන් 12කගේ සැබෑ මුහුණත – 2 කොටස

ගො ඩක් ලස්සන යුවතියක් රූපවාහිනිය හරහා ඇවිත් “මම ගාන්නේ මේ රූපලාවන්‍ය නිෂ්පාදනයයි. මගේ රූමත් බවේ රහස එයයි” කියූ ගමන් කි දෙනෙක් එම නිෂ්පාදනය මිලදී ගන්නට පෙළඹෙනවාද? ඒත් ඔවුන් කියන්නේ සත්‍යයක් කියලා ඔබට කෙතරම් දුරට විශ්වාසද?...

රූපලාවන්‍ය දැන්වීම් වල සිටිනා රංගන ශිල්පිනියන් 12කගේ සැබෑ මුහුණත – 1 කොටස

ගො ඩක් ලස්සන යුවතියක් රූපවාහිනිය හරහා ඇවිත් “මම ගාන්නේ මේ රූපලාවන්‍ය නිෂ්පාදනයයි. මගේ රූමත් බවේ රහස එයයි” කියූ ගමන් කි දෙනෙක් එම නිෂ්පාදනය මිලදී ගන්නට පෙළඹෙනවාද? ඒත් ඔවුන් කියන්නේ සත්‍යයක් කියලා ඔබට කෙතරම් දුරට විශ්වාසද?...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

මවක් වීමෙන් පසු ඔබ ඔබව අතහරින්න එපා

පු ද්ගලිකව මම ගොඩක් අකමැතියි ගැහැනියක් මවක් , ගෘහනියක් කියන තැන විතරක් හිර වෙලා ජීවත් වෙනවට. කාන්තාව කියන්නෙත් තවත් පුරවැසියෙක්. අපිට අපේම වෘත්තිය ජීවිතයක් තිබෙන්න...

අඹු සැමියන් අතරේ වන බහින් බස් වීම් අසුන්දර කර ගැනීමෙන් වළකින්නේ මෙහෙමයි

පුං චි පුංචි ආදරණිය නෝක්කාඩු සහ බහින් බස් වීම් සෑම විවාහක යුවලක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන් මේ බහින් බස් වීම් අසුන්දර ලෙසින්...

කුස තුල සිටින දරුවා වෙනුවෙන් වචන බිඳක්

පුං චි සෛලයකින් හට ගන්නා ජිවය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ හරි පුදුම විදිහට. හෙමිහිට හෙමිහිට දරුවාගේ අවයව වැඩෙන්නේ මවට නොදැනෙන විදිහටයි. ස්නායු පද්ධතිය වැඩිලා, ක්‍රියාකාරී වෙන්න...