Love & Relationship

Love & Relationship Archives – ආදරේට ආදරේ කරන ඔබට – GoodHousekeeping – sinhala ආදරේ කරන ආදරේ විඳින ඔබේ සබඳතා තවත් ශක්තිමත් කරගන්න, අලුතෙන් සබඳතා ඇතිකරගන්න, සබඳතා ගිලිහීයාම් වලට මුහුණ දෙන හැටි දැනගන්න එකතුවන්න අපත් සමග

හැම වෙලේම සතුටින් ඉන්නා බිරිඳක් වෙන්නේ මෙහෙමයි – 2 කොටස

ඊ යේ දවසේ පලවෙනි කොටසින් අපි කතා කළා සතුට කියන්නේ තමාගේ වගකීමක් කියල. එහෙනම් මේ රැකියාවෙන්, දරුවන්ගෙන්, ගෙදරදොර වැඩ වලින් ආතතියට පත් වෙන පරිසරයක අපි කොහොමද කාන්තාවක් විදිහට අපේ සතුට රඳවා තබා ගන්නේ කියල දැන්...

හැම වෙලේම සතුටින් ඉන්නා බිරිඳක් වෙන්නේ මෙහෙමයි – 1 කොටස

අ පි ප්රායෝගිකව ගත්තොත් ගොඩක් අම්මලා ඉන්නේ මානසිකව පීඩනයට ලක් වෙලා. රැකියාව, ගෙදර වැඩ, සමාජ ජීවිතය, දරුවෝ සහ සැමියා එක්ක තියන ගැටළු කාන්තා අපි හැමෝටම තියනවා. අපි අද ඉතිහාසයේ මිනිසා කවදාවත් නොගිය වේගයකින් ගමනක් යමින්...

දුක්බර විවාහයකට වඩා දික්කසාදය යහපත් වෙන්නේ ඇයි?

වි වාහය නිසා ලැබෙන දහසකුත් පීඩා විඳගෙන, හැමදේම ඉවසගෙන ඉන්න එක යහපත් දෙයක් කියලයි බොහෝ දෙනෙක් සලකන්නේ. දරුවන් වෙනුවෙන්, සමාජයට ඇති බිය වගේ හේතුන් නිසා අතීතයේ ගත් තීරණය වෙනස් කිරීම වරදක් කියලා තමයි බහුතරයක් දෙනාගේ...

නොගැලපෙන සබඳතාවයකට තිත තියන්න උදව් වෙන උපදෙස් 5ක්

ගො ඩක් දෙනාට තමන්ට නොගැලපෙන ප්‍රේම සම්බන්ධයක් නිම කරලා එයින් නිදහස් වෙන්න තරම් හිතේ හයියක් නැහැ. සමාජයට තියෙන බය, අනිත් කෙනා ගැන දැනෙන අනුකම්පාව, කාලයක් තිස්සේ තිබුණු මතකයන් අමතක කර ගන්න බැරි වීම වගේ විවිධ...

ප්‍රේමයක් නිමා වීම ඔය කියන තරමටම නරකද?

මො නවා හෝ කරුණක බලපෑමක් නිසා ප්‍රේමයක් නිමා වෙන්න යනකොට ඔබ මොන තරම් භය වෙනවද? ඔබට හිතෙන්නේ ඔබේ ජිවිතයේ සිදු විය හැකි නරකම දේ සිදු වෙන්න යනවා කියලා නේද? ඔව්. ඔබට දරා ගන්න බැරි තරම්...

ඔබේ ආදරය හැමදාටම රැක ගන්න උදව් වෙන උපදෙස් 5ක්

පෙම් යුවලක් ආදරයෙන් බැඳෙන්නේ මොන තරම් නම් පෙරුම් පුරලද? සමහර ආදර කතා නම් කාලයක් ගෙවිලා යද්දී බිඳිලා යන්නේ හිතන්නෙවත් නැති විදිහට. ඒ නිසා තමයි ඔබ ආදරය පටන් ගන්නවා නම් එය හැමදාටම රැක ගන්නේ කොහූමද...

බහුතරයක් සම්බන්ධතා බිඳෙන්නේ මෙන්න මේ හේතු නිසයි

ස බඳතාවයක් ඇතුලතදී දෙදෙනාම එක්කෙනක් වෙනවා කියන සම්ප්‍රදායික කියමන බොරුවක් කියලා වැටහෙන්නේ දෙන්නා අතර ප්‍රශ්න එන්න පටන් ගත්තමයි. යුවලවල් අතර ඇති වන ඒ ගැටළු වලට හේතු පාදක වුණු කරුණු ගැන සලකා බැලුවම, ඒ හේතු වල...

බේබිට මම ආදරෙයි

ව ර්තමානයේ පවුල් වල දෙදෙනාම රැකියා කරනවා. දරුවෙක් ලැබුනට පස්සේ මව රැකියාවෙන් ඉවත් වීම කොහෙත්ම හොඳ විසඳුමක් නෙවෙයි. හැබැයි ඔබට ඔබේ දරුවාගේ ආරක්ෂාව ඔබට විශ්වාසවන්ත පුද්ගලයෙක්ගේ අතට පත් කල හැකි නම් ගොඩක් හොඳයි. ඔබට දරුවාගේ...

දරුවන් ඇති දැඩි කිරීම ගැන ඇති වැරදි මත 5ක්

දෙ මව්පියන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ දරුවන්ට ගොඩක් ලස්සන සුන්දර ළමා කාලයක් ගෙනත් දෙන්න. හැබැයි දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධව සමාජය තුල ගොඩ නැගිලා තියෙන වැරදි මත නිසා දෙමව්පියන් නිතරම පීඩාවට පත් වෙනවා. දරුවන් වෙනුවෙන් තමන්...

ඔබේ ජිවිතයට ආදරය කරන්නේ මෙහෙමයි

ව ර්තමානයේ බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නේ තමන්ගේ ජිවිතයේ අඩුපාඩු දැක දැක ඒ ගැන දුක් වේවි ඉන්නයි. හැමෝගෙම ජිවිත වල අඩුපාඩු වගේම, බොහෝ වටිනා දේවලුත් අඩංගු වෙලා තියෙනවා. මේවා නොදකින කෙනෙක් කරන්නේ තමන්ගේ ජිවිතයට වෛර කිරීමයි....

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

මවක් වීමෙන් පසු ඔබ ඔබව අතහරින්න එපා

පු ද්ගලිකව මම ගොඩක් අකමැතියි ගැහැනියක් මවක් , ගෘහනියක් කියන තැන විතරක් හිර වෙලා ජීවත් වෙනවට. කාන්තාව කියන්නෙත් තවත් පුරවැසියෙක්. අපිට අපේම වෘත්තිය ජීවිතයක් තිබෙන්න...

අඹු සැමියන් අතරේ වන බහින් බස් වීම් අසුන්දර කර ගැනීමෙන් වළකින්නේ මෙහෙමයි

පුං චි පුංචි ආදරණිය නෝක්කාඩු සහ බහින් බස් වීම් සෑම විවාහක යුවලක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන් මේ බහින් බස් වීම් අසුන්දර ලෙසින්...

කුස තුල සිටින දරුවා වෙනුවෙන් වචන බිඳක්

පුං චි සෛලයකින් හට ගන්නා ජිවය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ හරි පුදුම විදිහට. හෙමිහිට හෙමිහිට දරුවාගේ අවයව වැඩෙන්නේ මවට නොදැනෙන විදිහටයි. ස්නායු පද්ධතිය වැඩිලා, ක්‍රියාකාරී වෙන්න...