Professional

Professional Archives - වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට - GoodHousekeeping - sinhala ඔබගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අපෙන් ඔබට වටිනා ලිපි සෑම දිනකම, අපිත් සමග එක්වී රැකියාවේ ඉහලටම යන්න

ඔබේ IQ දැනුම වැඩි දියුණු කර ගැනීමට උපකාරී වන වෙබ් අඩවි 5ක්

I ntelligence quotient කියන්නේ සුවිශේෂී දැනුමක්. ඇත්තෙන්ම කිව්වොත් මනස වෙහෙසවා විසඳිය යුතු ගණිත ගැටළු IQ ලෙස හඳුන්වනවා. මනස වර්ධනය කර ගැනීමට නිතර IQ ගැටළු විසඳීමෙන් උපකාර ලැබෙනවා. IQ වල ඇති වැදගත්කම නිසාම බොහෝ තරඟකාරී විභාග...

ෆින්ලන්තයේ නින්ද ගැන කතාවක්

ඔ බ ආයතනයක වැඩ කරනවා ඇති. එහෙම නැත්තම් වැඩ කරලා ඇති. වැඩ කර කර ඉද්දි මහන්සි දැනුනා කියලා ඔබ කවදා හරි ආයතනයේදී නිදාගෙන නෑ නේද? මොකද ආයතනයේ වැඩ කරන පැය ගණන තුල නිදා ගන්න අවසරයක්...

ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය

දි ක්කසාදයක් කියන්නේ දැනට ලියාපදිංචි විවාහයක් නීතියෙන් විසුරුවා හැරීමටයි. ශ්‍රී ලංකාවේ දැනට පවතින නිතිය නම් කරන්නේ  රෝම ලන්දේසි නීතිය කියලයි. ඉතින් මේ රෝම ලන්දේසි නීතිය යටතේ දික්කසාදයක් සිදු කරන්න පවතින නීතිමය තත්වය ගැන කතා කරන්න...

දස දෙස රූබර රජ කුමරියෝ – දෙවන කොටස

බ්‍රි තාන්‍යයේ Kate Middleton රජ කුමරිය ගැන නම් නොදන්නා කෙනෙක් නැහැ. පහු ගිය කාල සීමාවේ ඇය ප්‍රධාන මාතෘකාවක් වුනා. ඔබ කැමතිද වැඩිය ප්‍රසිද්ධ නොවුණු වෙනත් රජ කුමරියන් ගැන දැනුවත් වෙන්න? එහෙනම් මේ ලිපිය කියවන්න කියලා...

දස දෙස රූබර රජ කුමරියෝ – පළමු කොටස

බ්‍රි තාන්‍යයේ Kate Middleton රජ කුමරිය ගැන නම් නොදන්නා කෙනෙක් නැහැ. පහු ගිය කාල සීමාවේ ඇය ප්‍රධාන මාතෘකාවක් වුනා. ඔබ කැමතිද වැඩිය ප්‍රසිද්ධ නොවුණු වෙනත් රජ කුමරියන් ගැන දැනුවත් වෙන්න? එහෙනම් මේ ලිපිය කියවන්න කියලා...

ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ උදෑසන පුරුදු 12ක් – 2 කොටස

අ පි හැමෝගෙම අරමුණ සතුටින් සහ සැහැල්ලුවෙන් ජිවත් වීමයි. ජිවිතයේ ඇති කර ගන්නා පුංචි පුංචි වෙනස්කම් වලින් අපේ ජිවිත වලට සැහැල්ලුව ලඟා කර ගන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ හොඳින්ම හඳුනන, ප්‍රසිද්ධ...

ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ උදෑසන පුරුදු 12ක් – 1 කොටස

අ පි හැමෝගෙම අරමුණ සතුටින් සහ සැහැල්ලුවෙන් ජිවත් වීමයි. ජිවිතයේ ඇති කර ගන්නා පුංචි පුංචි වෙනස්කම් වලින් අපේ ජිවිත වලට සැහැල්ලුව ලඟා කර ගන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ හොඳින්ම හඳුනන, ප්‍රසිද්ධ...

ඔබේ රැකියා ආයතනය තුල හොඳම සේවිකාව වෙන්න මේ උපදෙස් 7 පිළිපදින්න

රැකියා ස්ථානයේ හොඳම සේවිකාව වෙන්න ඔබත් කැමති ඇති. සේවකයෙකුගෙන් ආයතනය බලාපොරොත්තු වන දේවල් කීපයක්ම තියෙනවා. ඒවා නිසි ලෙස දැනගෙන හිටියොත් ආයතනයේ හොඳම සේවිකාව වෙන්න හරි, හොඳම සේවක සේවිකාවන් කිහිප දෙනා අතරට එන්න හරි ඔබට...

බ්‍රිතාන්‍යයේ ගැබිණි කුමරියන් අනුගමනය කළ යුතු අමුතු ආකාරයේ නීති 9ක්

බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ ගොඩ දෙනෙක්ගේ අවධානය දිනා ගත්තු පවුලක්. එහි සාමාජිකයන්ටම ආවේනික වූ විවිධ නීති රීති සහ පිළිපැදිය යුතු සිරිත් විරිත් ගොඩක් තියෙනවා. සාමාන්‍ය ගැබිණි මවක් අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියා පිළිවෙත්, රාජකීය ගැබිණි...

ඔබේ ගිණුම් හැකර්ස්ලාගෙන් පරිස්සම් කර ගන්න උපදෙස් 7ක්

අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන විට අපි හැමෝටම පාස්වර්ඩ් භාවිතා කරන්න වෙනවා. ඊමේල් ලිපින, ෆේස්බුක් ගිණුම් ඇතුළු බොහෝ දෑ සැකසීමේදී ඒවාට පාස්වර්ඩ්, එහෙම නැත්තම් මුරපද යෙදීම අත්‍යවශ්‍යයි. ඔබේ පෞද්ගලික තොරතුරු ගණනාවක් දවසින් දවස ඔබේ ගිණුම්...

අපේ FB PAGE එකට LIKE කරන්න

අපේ ජනප්‍රියම ලිපි

“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ 'ටයිටැනික්' චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ 'රෝස් ඩේවිඩ් බුකාතර්' එසේත් නැත්නම් 'රෝස් ඩෝසන්'ගේ චරිතයට...

“ප්‍රේමය නම් ….. ” – Part 1

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 01 කොටස අනිෂා කාර් එක හන්දියෙන් හැරෙවුවේ වේගයෙන්. මේ වෙලේ ට්‍රැෆික් එක ගොඩක් වැඩියි. දැන් රෑ හතට විනාඩි 10යි තියෙන්නේ. හත වෙන්න කලින් කොහොම හරි ඩේ කෙයා එක ගාවට යන්න ඕනේ....

“ප්‍රේමය නම් …..” – Part 2

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව 02 කොටස එදා සෙනසුරාදා නිසා ගයාන් උදේ 3 ට පිබිදේ. අක්කර 50 ක ගොවිපොලත් , සීයක පොල් වත්තත් එහි වැඩ කරන සේවක ජනාවාසත් තවම නින්දේය. ඔහුගේ ගොවි නිවසේ වැඩ කරන විල්සන්...

නවතම ලිපි

මවක් වීමෙන් පසු ඔබ ඔබව අතහරින්න එපා

පු ද්ගලිකව මම ගොඩක් අකමැතියි ගැහැනියක් මවක් , ගෘහනියක් කියන තැන විතරක් හිර වෙලා ජීවත් වෙනවට. කාන්තාව කියන්නෙත් තවත් පුරවැසියෙක්. අපිට අපේම වෘත්තිය ජීවිතයක් තිබෙන්න...

අඹු සැමියන් අතරේ වන බහින් බස් වීම් අසුන්දර කර ගැනීමෙන් වළකින්නේ මෙහෙමයි

පුං චි පුංචි ආදරණිය නෝක්කාඩු සහ බහින් බස් වීම් සෑම විවාහක යුවලක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන් මේ බහින් බස් වීම් අසුන්දර ලෙසින්...

කුස තුල සිටින දරුවා වෙනුවෙන් වචන බිඳක්

පුං චි සෛලයකින් හට ගන්නා ජිවය ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නේ හරි පුදුම විදිහට. හෙමිහිට හෙමිහිට දරුවාගේ අවයව වැඩෙන්නේ මවට නොදැනෙන විදිහටයි. ස්නායු පද්ධතිය වැඩිලා, ක්‍රියාකාරී වෙන්න...